ඉන්‍ටනෙට් මාර්කටින් (taffic)
INTERNET TRAFFIC ඔයාලා internet marketing ගැන search කරා නමි internet එකේ අනිවාර්යෙන් ම දැකලා ඇති මෙි වචනේ'' Traffic'' හැම තැන ම එ් ගොල්ලො මෙ වචනේ දාලා කියෙනවා අපිට දැකගන්න පුලුවන්. traffic කියන්නෙ website වලට එන visit ගණන website එකක් ම ඔිනි නැ . සමහරවිට මෙක blogsite එකක් වෙන්න පුලුවන් .හැබැයි මිනිස්සු කීදෙනෙක් visit කරනව ද කියන එක තමයි traffic කියන එකෙන් අදහස් කරන්නේ. උදාහරණයක් ලෙස ගත්තොත් හිතන්න ඔයාට තියෙනවා පොඩි කඩයක්. කඩෙි ඔයා අලුතින් දාන්නේ. එතකොට කඩෙි ගැන දන්නැති නිසා කඩෙට කවුරැවත් එන්නෙ නෑ.මිනිස්සු එන්නෙ නැත්තං කඩෙි බංකොලොත්. එතකොට ව්‍යාපාරයක් වෙන්නෙ නෑග ඉතින් ඒ වගේ ම තමයි . ඔයාගේ website/blogsite එකේ නියම බාණ්ඩ විකුනන්න දාලා තියෙනවා. ඉතින් කෞරුවත් website එක visit කරන්නෙ නැත්තම්. ඔයට එකක් වත් විකුනහ ගන්න බැ.අන්න එක...